යාපනයේදී ගව රංචුවක් දුම්රියක ගැටෙයි - 17ක් මරුට
යාපනයේදී මිරුසවිල් ප්රදේශයේදී නගරාන්තර සීග්රගාමී දුම්රියක ඊයේ (21) රාත්රී ගව රංචුවක් ගැටීමෙන් ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ මෙසේ ගවයන් ගැටී තිබේ.
මෙම ගව රංචුව දුම්රිය මාර්ගයේ නිදා සිටියදී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදු වූ බව මිරුසවිල් ප්රදේශවාසීන් පවසා සිටියහ.

popular news
-
Gamarala Wednesday, 22 July 2020 05:02 PM
Owner of the cows should go to jail for killing 17cows. Or he or she must sleep with cows on the railway line. Fine, but it wasn't happen . Poor animal have to have good care.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
